2 රාජාවලිය 7:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 සාගතයක් තියෙන නිසා+ නගරේ ඇතුළට ගියත් අපි මැරෙනවා. මෙතනට වෙලා හිටියත් අපි මැරෙනවා. ඉතින් දැන් අපි සිරියානුවන්ගේ කඳවුරට යමු. එයාලා අපිව මැරුවේ නැත්තං හොඳයි. මැරුවත් ඉතින් කරන්න දෙයක් නෑ.”
4 සාගතයක් තියෙන නිසා+ නගරේ ඇතුළට ගියත් අපි මැරෙනවා. මෙතනට වෙලා හිටියත් අපි මැරෙනවා. ඉතින් දැන් අපි සිරියානුවන්ගේ කඳවුරට යමු. එයාලා අපිව මැරුවේ නැත්තං හොඳයි. මැරුවත් ඉතින් කරන්න දෙයක් නෑ.”