-
2 රාජාවලිය 7:10ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
10 ඉතින් එයාලා ගිහින් නගරයේ දොරටු පාලකයන්ට කෑගහලා මෙහෙම කිව්වා. “අපි සිරියානුවන්ගේ කඳවුරට ගියා. එහේ කවුරුත් නෑ. කටහඬක්වත් අපිට ඇහුණේ නැහැ. කඳවුරේ හිටියේ ගැටගහපු අශ්වයනුයි, බූරුවනුයි විතරයි. කූඩාරම්වල බඩු මුට්ටුත් එහෙම්මම තියෙනවා.”
-