-
2 රාජාවලිය 7:15ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
15 එයාලා සිරියානු හමුදාව හොයාගෙන යොර්දාන් ගඟ වෙන කල්ම ගියා. සිරියානු හමුදාව කලබල වෙලා පැනලා දුවද්දී එයාලා දාලා ගිය ඇඳුම් සහ උපකරණ මඟ හැම තැනම තිබුණා. ඉතින් ඒ මිනිස්සු ආපහු ඇවිත් රජට ඒ ගැන දැනුම් දුන්නා.
-