-
2 රාජාවලිය 7:17ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
17 ඒ වෙලාවේ රජ එයාගේ විශ්වාසවන්තම හමුදා නිලධාරියාව තමයි නගරයේ දොරටුව මුර කරන්න පත් කරලා තිබුණේ. ඒත් සෙනඟ එතනින් කඩාගෙන බිඳගෙන දුවද්දී එයා පෑගිලා මැරුණා. රජ සැබෑ දෙවියන්ගේ පණිවිඩකරුව හම්බ වෙන්න ආපු වෙලාවේ එයා රජට කියපු දේ ඒ විදිහටම ඉටු වුණා.
-