2 රාජාවලිය 7:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 සැබෑ දෙවියන්ගේ පණිවිඩකරු රජට මෙහෙම කියලා තිබුණා. “හෙට මේ වෙලාවට සමාරියේ දොරටුව ළඟ බාර්ලි සෙයා මිනුම් දෙකක් ෂෙකෙලයකට විකිණෙයි. සිහින්ව කොටාගත්ත පිටි සෙයා මිනුමක් ෂෙකෙලයකට ගන්න පුළුවන් වෙයි.” ඒක ඒ විදිහටම ඉටු වුණා.+
18 සැබෑ දෙවියන්ගේ පණිවිඩකරු රජට මෙහෙම කියලා තිබුණා. “හෙට මේ වෙලාවට සමාරියේ දොරටුව ළඟ බාර්ලි සෙයා මිනුම් දෙකක් ෂෙකෙලයකට විකිණෙයි. සිහින්ව කොටාගත්ත පිටි සෙයා මිනුමක් ෂෙකෙලයකට ගන්න පුළුවන් වෙයි.” ඒක ඒ විදිහටම ඉටු වුණා.+