2 රාජාවලිය 8:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 දවසක් එලිෂා එයා ආපහු ජීවත් කරවපු දරුවාගේ+ අම්මාට කතා කරලා මෙහෙම කිව්වා. “යෙහෝවා දෙවියන් කියලා තියෙනවා මේ දේශයට සාගතයක් එනවා කියලා.+ ඒක අවුරුදු හතක් පුරා තියෙයි. ඉතින් ඔයා ඔයාගේ පවුලේ අයත් එක්ක වෙන කොහෙට හරි ගිහින් විදේශිකයන් විදිහට ජීවත් වෙන්න.”
8 දවසක් එලිෂා එයා ආපහු ජීවත් කරවපු දරුවාගේ+ අම්මාට කතා කරලා මෙහෙම කිව්වා. “යෙහෝවා දෙවියන් කියලා තියෙනවා මේ දේශයට සාගතයක් එනවා කියලා.+ ඒක අවුරුදු හතක් පුරා තියෙයි. ඉතින් ඔයා ඔයාගේ පවුලේ අයත් එක්ක වෙන කොහෙට හරි ගිහින් විදේශිකයන් විදිහට ජීවත් වෙන්න.”