-
2 රාජාවලිය 8:3ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
3 අවුරුදු හත ඉවර වුණාම ඒ ස්ත්‍රිය පිලිස්තිවරුන්ගේ දේශයෙන් ආපහු ආවා. ඊටපස්සේ එයාගේ ගේයි, ඉඩමයි ආපහු දෙන්න කියලා රජගෙන් ඉල්ලන්න එයා රජ ළඟට ගියා.
-