- 
	                        
            
            2 රාජාවලිය 8:6ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
 - 
                            
- 
                                        
6 එතකොට රජ වෙච්ච හැම දෙයක් ගැනම ඒ ස්ත්‍රියගෙන් ඇහුවා. එයා මුළු විස්තරේම රජට කිව්වා. ඊටපස්සේ රජ ඒ ස්ත්‍රියට උදව් කරන්න නිලධාරියෙක්ව පත් කරලා එයාට මෙහෙම කිව්වා. “මේ ස්ත්‍රියට අයිති හැම දෙයක්ම එයාට ආපහු දෙන්න. මෙයා මෙහේ හිටපු නැති කාලේ එයාගේ ඉඩමෙන් ලැබුණ අස්වැන්නේ වටිනාකමත් එයාට දෙන්න.”
 
 -