2 රාජාවලිය 8:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 එලිෂා එයාට මෙහෙම කිව්වා. “‘ඔයා අනිවාර්යයෙන්ම සනීප වෙනවා’ කියලා රජට ගිහින් කියන්න. ඒත් යෙහෝවා මට හෙළි කරලා තියෙනවා එයා අනිවාර්යයෙන්ම මැරෙනවා කියලා.”+
10 එලිෂා එයාට මෙහෙම කිව්වා. “‘ඔයා අනිවාර්යයෙන්ම සනීප වෙනවා’ කියලා රජට ගිහින් කියන්න. ඒත් යෙහෝවා මට හෙළි කරලා තියෙනවා එයා අනිවාර්යයෙන්ම මැරෙනවා කියලා.”+