-
2 රාජාවලිය 8:11ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
11 එහෙම කියලා එලිෂා හසායෙල් දිහා බලාගෙන හිටියා. ඒ නිසා හසායෙල්ට ලොකු අපහසුවක් දැනුණා. ඊටපස්සේ සැබෑ දෙවියන්ගේ පණිවිඩකරු අඬන්න පටන්ගත්තා.
-