-
2 රාජාවලිය 8:12ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
12 එතකොට හසායෙල් “මගේ ස්වාමීනි, ඇයි ඔබ අඬන්නේ” කියලා ඇහුවා. එලිෂා හසායෙල්ට මෙහෙම කිව්වා. “ඔයා ඊශ්‍රායෙල් සෙනඟට කරන්න යන්නේ මොනවාද කියලා මං දන්නවා.+ පවුරුවලින් වට කරපු එයාලාගේ නගරවලට ඔයා ගිනි තියලා එයාලාගේ දක්ෂම සෙබළුන්ව කඩුවෙන් මරලා දානවා. එයාලාගේ ළමයින්ව පොළොවේ ගහලා මරනවා. ගැබිනි ස්ත්‍රීන්ව කපලා දානවා.”+
-