2 රාජාවලිය 8:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ඒත් යෙහෝවා ඔහුගේ සේවකයා වුණ දාවිත් ගැන හිතපු නිසා යූදා රාජ්‍යය විනාශ කරන්න ඔහු කැමති වුණේ නැහැ.+ ඔහු දාවිත්ට පොරොන්දු වෙලා තිබුණා එයාගෙනුයි, එයාගේ පුතාලාගෙනුයි පැවතෙන කෙනෙක් පාලනය කරන්න හැමදාටම ඉන්නවා* කියලා.+
19 ඒත් යෙහෝවා ඔහුගේ සේවකයා වුණ දාවිත් ගැන හිතපු නිසා යූදා රාජ්‍යය විනාශ කරන්න ඔහු කැමති වුණේ නැහැ.+ ඔහු දාවිත්ට පොරොන්දු වෙලා තිබුණා එයාගෙනුයි, එයාගේ පුතාලාගෙනුයි පැවතෙන කෙනෙක් පාලනය කරන්න හැමදාටම ඉන්නවා* කියලා.+