2 රාජාවලිය 8:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 යෙහෝරම් යූදාවල රජකම් කරපු කාලේදී ඒදොම්වරු එයාට විරුද්ධව කැරලිගහලා+ එයාලටම කියලා රජ කෙනෙක්ව පත් කරගත්තා.+
20 යෙහෝරම් යූදාවල රජකම් කරපු කාලේදී ඒදොම්වරු එයාට විරුද්ධව කැරලිගහලා+ එයාලටම කියලා රජ කෙනෙක්ව පත් කරගත්තා.+