-
2 රාජාවලිය 8:23ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
23 යෙහෝරම්ගේ ජීවිතේ අනිත් සිදුවීම් ගැන ඒ කියන්නේ එයා කරපු හැම දෙයක් ගැනම යූදාවල රජවරුන්ගේ ඉතිහාසය වාර්තා කරලා තියෙන ලියවිල්ලේ සඳහන් වෙනවා.
-