2 රාජාවලිය 8:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 අහසියාත් ආහබ්ගේ+ පවුලේ අය ගිය පාරේම ගියා. එයාත් ආහබ්ගේ පවුලේ අය වගේ යෙහෝවා වැරදියි කියලා සලකපු දේවල් දිගටම කළා. මොකද එයා ආහබ්ගේ පවුලේ අයගේ නෑයෙක්.+
27 අහසියාත් ආහබ්ගේ+ පවුලේ අය ගිය පාරේම ගියා. එයාත් ආහබ්ගේ පවුලේ අය වගේ යෙහෝවා වැරදියි කියලා සලකපු දේවල් දිගටම කළා. මොකද එයා ආහබ්ගේ පවුලේ අයගේ නෑයෙක්.+