2 රාජාවලිය 9:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 එලිෂා අනාගතවක්තෘවරුන්ගේ පුතාලාගෙන් කෙනෙක්ට එන්න කියලා මෙහෙම කිව්වා. “ඔයාගේ ඇඳුම ඉණ වටේට තදින් ගැටගහගෙන, දැන් ඉක්මනින්ම මේ තෙල් බඳුනත් අරගෙන රාමොත්ගිලියද්වලට යන්න.+
9 එලිෂා අනාගතවක්තෘවරුන්ගේ පුතාලාගෙන් කෙනෙක්ට එන්න කියලා මෙහෙම කිව්වා. “ඔයාගේ ඇඳුම ඉණ වටේට තදින් ගැටගහගෙන, දැන් ඉක්මනින්ම මේ තෙල් බඳුනත් අරගෙන රාමොත්ගිලියද්වලට යන්න.+