2 රාජාවලිය 9:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඊටපස්සේ තෙල් බඳුන අරගෙන එයාගේ ඔළුවට තෙල් වක් කරලා මෙහෙම කියන්න. ‘යෙහෝවා දෙවියන් කියන්නේ මේකයි. “මම ඔයාව ඊශ්‍රායෙල්වල රජ විදිහට අභිෂේක කරනවා.”’+ ඊටපස්සේ දොර ඇරගෙන එතනින් දුවගෙන එන්න.”
3 ඊටපස්සේ තෙල් බඳුන අරගෙන එයාගේ ඔළුවට තෙල් වක් කරලා මෙහෙම කියන්න. ‘යෙහෝවා දෙවියන් කියන්නේ මේකයි. “මම ඔයාව ඊශ්‍රායෙල්වල රජ විදිහට අභිෂේක කරනවා.”’+ ඊටපස්සේ දොර ඇරගෙන එතනින් දුවගෙන එන්න.”