-
2 රාජාවලිය 9:5ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
5 එයා එහෙට යද්දී හමුදාවේ ප්‍රධානීන් එකට ඉඳගෙනයි හිටියේ. ඉතින් සේවකයා මෙහෙම කිව්වා. “හමුදාපතිතුමනි, ඔබට කියන්න පණිවිඩයක් තියෙනවා.” එතකොට යේහු “ඒ පණිවිඩේ කියන්න තියෙන්නේ අපෙන් කාටද” කියලා ඇහුවා. “හමුදාපතිතුමනි, ඒ පණිවිඩය ඔබටයි” කියලා සේවකයා කිව්වා.
-