2 රාජාවලිය 9:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඉතින් යේහු එතනින් නැඟිටලා සේවකයාත් එක්ක ගේ ඇතුළට ගියා. සේවකයා යේහුගේ ඔළුවට තෙල් වක් කරලා මෙහෙම කිව්වා. “ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවාගේ පණිවිඩය මේකයි. ‘යෙහෝවා වන මගේ සෙනඟ ඒ කියන්නේ ඊශ්‍රායෙල් සෙනඟගේ රජ විදිහට අද මම ඔයාව අභිෂේක කරනවා.+
6 ඉතින් යේහු එතනින් නැඟිටලා සේවකයාත් එක්ක ගේ ඇතුළට ගියා. සේවකයා යේහුගේ ඔළුවට තෙල් වක් කරලා මෙහෙම කිව්වා. “ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවාගේ පණිවිඩය මේකයි. ‘යෙහෝවා වන මගේ සෙනඟ ඒ කියන්නේ ඊශ්‍රායෙල් සෙනඟගේ රජ විදිහට අද මම ඔයාව අභිෂේක කරනවා.+