2 රාජාවලිය 9:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 යෙසබෙල්ගේ මළ කඳ යෙෂ්‍රෙයෙල්වල තියෙන ඉඩමේදී බල්ලෝ කාලා දානවා.+ කවුරුත් එයාව තැන්පත් කරන්නේ නැහැ.’” ඒක කියපු ගමන්ම සේවකයා දොර ඇරගෙන එතනින් දුවගෙන ගියා.+
10 යෙසබෙල්ගේ මළ කඳ යෙෂ්‍රෙයෙල්වල තියෙන ඉඩමේදී බල්ලෝ කාලා දානවා.+ කවුරුත් එයාව තැන්පත් කරන්නේ නැහැ.’” ඒක කියපු ගමන්ම සේවකයා දොර ඇරගෙන එතනින් දුවගෙන ගියා.+