-
2 රාජාවලිය 9:17ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
17 යෙෂ්‍රෙයෙල්වල තිබුණ මුරකොටුවේ හිටපු මුරකරු යේහුගේ සේනාව එනවා දැකලා “ලොකු සේනාවක් මේ පැත්තට එනවා” කියලා කෑගහලා කිව්වා. එතකොට යෙහෝරම් රජ මෙහෙම කිව්වා. “‘ඔයාලා එන්නේ සටනට නෙමෙයි නේද’ කියලා අහන්න අසරුවෙක්ව එයාලා ළඟට යවන්න.”
-