-
2 රාජාවලිය 9:18ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
18 ඉතින් අසරුවෙක් එයාව හම්බ වෙන්න ගිහින් මෙහෙම කිව්වා. “රජතුමා අහන්න කිව්වා ‘ඔයාලා එන්නේ සටනට නෙමෙයි නේද’ කියලා.” එතකොට යේහු “මං එන්නේ සටන් කරන්නද නැද්ද කියන එක ඔයාට වැඩක් නෑ. දැන් ඔයාත් අපිත් එක්ක එන්න” කියලා එයාට කිව්වා.
ඉතින් මුරකරු මෙහෙම දැනුම් දුන්නා. “අපේ පණිවිඩකරු එයාලා ළඟට ගියා. ඒත් එයා ආයේ එන පාටක් නම් පේන්න නෑ.”
-