21 ඒක ඇහුවාම යෙහෝරම් මෙහෙම කිව්වා. “අශ්ව රථය ලෑස්ති කරන්න.” ඉතින් එයාගේ අශ්ව රථය ලෑස්ති කළා. ඊශ්‍රායෙල්වල රජ වුණ යෙහෝරම් එයාගේ අශ්ව රථයෙත් යූදාවල රජ වුණ අහසියා+ එයාගේ අශ්ව රථයෙත් නැඟලා යේහුව හම්බ වෙන්න පිටත් වෙලා ගියා. යෙෂ්‍රෙයෙල්වල කෙනෙක් වුණ නාබොත්ගේ+ ඉඩමේදී එයාලට යේහුව හම්බ වුණා.