26 ‘යෙහෝවා දෙවියන් මෙහෙම කියනවා. “ඊයේ මං දැක්කා නාබොත්වයි,+ එයාගේ පුතාලවයි මරපු විදිහ.” ඒ නිසා යෙහෝවා කියනවා “මේ ඉඩමේදීම ඒ වරදට මම අනිවාර්යයෙන්ම ඔයාට දඬුවම් කරනවා”+ කියලා.’ දැන් මෙයාව උස්සලා මේ ඉඩමට වීසි කරන්න. එතකොට යෙහෝවා කියපු දේ ඒ විදිහටම ඉටු වෙයි.”+