ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 රාජාවලිය 9:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 යූදාවල රජ වුණ අහසියා+ වෙච්ච දේ දැක්කාම උයනේ ගේ කිට්ටුව තිබුණ පාරෙන් පැනලා ගියා. (යේහු එයා පස්සෙන් එළවගෙන ගිහින් “මෙයාවත් මරලා දාන්න” කියලා කිව්වා. ඉතින් එයාලා ගුර්වලට යන පාරේදී අශ්ව රථයේ හිටපු අහසියාට පහර දුන්නා. ගුර් තිබුණේ ඉබ්ලෙයාම්වලට+ කිට්ටුවෙන්. කොහොමහරි අහසියා මෙගිද්දෝ වෙන කල්ම ගියා. ඒත් එහෙදී එයා මැරුණා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න