2 රාජාවලිය 9:36 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 36 එයාලා ආපහු ඇවිත් යේහුට ඒ ගැන කිව්වාම යේහු මෙහෙම කිව්වා. “යෙහෝවා ඔහුගේ සේවකයෙක් වුණ තිෂ්බේවල හිටපු එලියා මාර්ගයෙන් කියපු දේ එහෙනම් ඒ විදිහටම ඉටු වුණා.+ ඔහු මෙහෙම කියලා තිබුණා. ‘යෙෂ්‍රෙයෙල්වල තියෙන ඉඩමේදී යෙසබෙල්ගේ මළ කඳ බල්ලෝ කාලා දානවා.+ 2 රාජාවලිය 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 9:36 යෙරෙමියා, 160-161 පි.
36 එයාලා ආපහු ඇවිත් යේහුට ඒ ගැන කිව්වාම යේහු මෙහෙම කිව්වා. “යෙහෝවා ඔහුගේ සේවකයෙක් වුණ තිෂ්බේවල හිටපු එලියා මාර්ගයෙන් කියපු දේ එහෙනම් ඒ විදිහටම ඉටු වුණා.+ ඔහු මෙහෙම කියලා තිබුණා. ‘යෙෂ්‍රෙයෙල්වල තියෙන ඉඩමේදී යෙසබෙල්ගේ මළ කඳ බල්ලෝ කාලා දානවා.+