ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 රාජාවලිය 10:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 යේහු එතනින් පිටත් වෙලා යද්දී එයාව හම්බ වෙන්න ආපු රේකාබ්ගේ+ පුතා වුණ යෙහොනාදාබ්ව+ යේහුට මුණගැහුණා. යේහු යෙහොනාදාබ්ට ආචාර* කරලා මෙහෙම කිව්වා. “මගේ හිතේ ඔයාට ලොකු ළැදිකමක් තියෙනවා කියලා ඔයා දන්නවා. ඒ වගේම ළැදිකමක් ඔයාටත් මං ගැන තියෙනවාද?”

      එතකොට යෙහොනාදාබ් “ඔව්” කියලා උත්තර දුන්නා.

      “එහෙනම් මට ඔයාගේ අත දෙන්න.”

      ඉතින් යෙහොනාදාබ් එයාගේ අත යේහුට දික් කළා. යේහු යෙහොනාදාබ්ගේ අතින් ඇදලා එයාව අශ්ව රථයට නග්ගගත්තා.

  • 2 රාජාවලිය
    2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක්
    • 10:15

      මුරටැඹ,

      8/1/2005, 11 පි.

      1/1/1998, 12-13 පි.

      “මුළු ශුද්ධ ලියවිල්ල” (1රාජා–2ලේක), 14 පි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න