2 රාජාවලිය 10:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 ඒත් යේහු බෙතෙල්වල සහ දාන්වල තිබුණ රන් වස්සන්ව අයින් කළේ නැහැ.+ ඒකට ඉඩහැරපු එකෙන් ඊශ්‍රායෙල්වරුන්ව වරදට පොලඹවපු නෙබාත්ගේ පුතා වුණ යෙරොබොවම් කරපු වරදම එයාත් කළා. 2 රාජාවලිය 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 10:29 මුරටැඹ,11/15/2011, 5 පි.
29 ඒත් යේහු බෙතෙල්වල සහ දාන්වල තිබුණ රන් වස්සන්ව අයින් කළේ නැහැ.+ ඒකට ඉඩහැරපු එකෙන් ඊශ්‍රායෙල්වරුන්ව වරදට පොලඹවපු නෙබාත්ගේ පුතා වුණ යෙරොබොවම් කරපු වරදම එයාත් කළා.