2 රාජාවලිය 10:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 යොර්දාන් ඉඳන් නැඟෙනහිරට තියෙන මුළු ගිලියද් දේශයම ඒ කියන්නේ ගාද්, රූබෙන් සහ මනස්සේ ගෝත්‍රවලට+ අයිති ප්‍රදේශ එයා අල්ලගත්තා. ඒකට ආනොන් නිම්නය ළඟ තියෙන අරෝයේර් ඉඳලා ගිලියද් දක්වාත් බාෂාන් දක්වාත් තියෙන ප්‍රදේශ අයිතියි.+
33 යොර්දාන් ඉඳන් නැඟෙනහිරට තියෙන මුළු ගිලියද් දේශයම ඒ කියන්නේ ගාද්, රූබෙන් සහ මනස්සේ ගෝත්‍රවලට+ අයිති ප්‍රදේශ එයා අල්ලගත්තා. ඒකට ආනොන් නිම්නය ළඟ තියෙන අරෝයේර් ඉඳලා ගිලියද් දක්වාත් බාෂාන් දක්වාත් තියෙන ප්‍රදේශ අයිතියි.+