2 රාජාවලිය 10:35 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 35 යේහු මැරුණාම එයාවත් එයාගේ මුතුන්මිත්තන් වගේ තැන්පත් කළා. එයාව තැන්පත් කළේ සමාරියේ. එයාගෙන් පස්සේ එයාගේ පුතා වුණ යෙහෝයහාෂ්+ රජකමට පත් වුණා.
35 යේහු මැරුණාම එයාවත් එයාගේ මුතුන්මිත්තන් වගේ තැන්පත් කළා. එයාව තැන්පත් කළේ සමාරියේ. එයාගෙන් පස්සේ එයාගේ පුතා වුණ යෙහෝයහාෂ්+ රජකමට පත් වුණා.