2 රාජාවලිය 11:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 අහසියාගේ අම්මා වුණ අතලියා+ එයාගේ පුතා මැරුණා කියලා දැනගත්තාම+ රාජකීය පෙළපතට අයිති හැමෝවම මරලා දාන්න උත්සාහ කළා.+
11 අහසියාගේ අම්මා වුණ අතලියා+ එයාගේ පුතා මැරුණා කියලා දැනගත්තාම+ රාජකීය පෙළපතට අයිති හැමෝවම මරලා දාන්න උත්සාහ කළා.+