-
2 රාජාවලිය 11:4ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
4 හත්වෙනි අවුරුද්දේ යෙහෝයාදා රාජකීය* ආරක්ෂක භටයන් සහ මාලිගාවේ ආරක්ෂක භටයන්+ සීය ගාණේ ඉන්න කණ්ඩායම්වල ප්‍රධානීන්ට යෙහෝවා දෙවියන්ගේ ගෘහයට ඇවිත් එයාව හම්බ වෙන්න කියලා පණිවිඩයක් යැව්වා. එයාලා යෙහෝවා දෙවියන්ගේ ගෘහයට ආවාම යෙහෝයාදා එයාලා එක්ක ගිවිසුමක් ඇති කරගෙන ඒකට එකඟව වැඩ කරනවා කියලා එයාලාගෙන් දිවුරුමක් ගත්තා. ඊටපස්සේ එයා රජගේ පුතාව එයාලට පෙන්නුවා.+
-