2 රාජාවලිය 11:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 මාලිගාවේ මුරකරුවන්+ ආයුධ අතේ තියාගෙන එයාලට නියම කරපු තැන්වලට ගියා. එයාලා දේවමාලිගාවේ දකුණු පැත්තේ ඉඳන් වම් පැත්ත දක්වාත් පූජාසනය+ ළඟත් දේවමාලිගාව ළඟත් රජ වටේට මුරට හිටියා.
11 මාලිගාවේ මුරකරුවන්+ ආයුධ අතේ තියාගෙන එයාලට නියම කරපු තැන්වලට ගියා. එයාලා දේවමාලිගාවේ දකුණු පැත්තේ ඉඳන් වම් පැත්ත දක්වාත් පූජාසනය+ ළඟත් දේවමාලිගාව ළඟත් රජ වටේට මුරට හිටියා.