2 රාජාවලිය 11:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඊටපස්සේ යෙහෝයාදා, රජගේ පුතාව+ එළියට ගෙනල්ලා එයාට ඔටුන්න පලඳවලා නීතිය සඳහන් ලියවිල්ල*+ එයාට දුන්නා.* එයාලා එයාව රජ විදිහට අභිෂේක කළා. ඊටපස්සේ එයාලා අත්පුඩි ගගහා මෙහෙම කියන්න පටන්ගත්තා. “රජතුමා දිගු කල් ජීවත් වේවා!”+
12 ඊටපස්සේ යෙහෝයාදා, රජගේ පුතාව+ එළියට ගෙනල්ලා එයාට ඔටුන්න පලඳවලා නීතිය සඳහන් ලියවිල්ල*+ එයාට දුන්නා.* එයාලා එයාව රජ විදිහට අභිෂේක කළා. ඊටපස්සේ එයාලා අත්පුඩි ගගහා මෙහෙම කියන්න පටන්ගත්තා. “රජතුමා දිගු කල් ජීවත් වේවා!”+