2 රාජාවලිය 11:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඉතින් එයාලා අතලියාව අල්ලගෙන රජමාලිගාවේ+ අශ්වයන් ඇතුල් වෙන තැන වෙන කල් ගියා. ඊටපස්සේ එයාලා එතනදී එයාව මරලා දැම්මා.
16 ඉතින් එයාලා අතලියාව අල්ලගෙන රජමාලිගාවේ+ අශ්වයන් ඇතුල් වෙන තැන වෙන කල් ගියා. ඊටපස්සේ එයාලා එතනදී එයාව මරලා දැම්මා.