2 රාජාවලිය 11:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ඊටපස්සේ රජයි, සෙනඟයි එයාලා හැමදාම යෙහෝවාගේ සෙනඟ විදිහට ඉන්නවා කියලා පොරොන්දු වෙලා යෙහෝවා එක්ක ගිවිසුමක් ඇති කරගත්තා.+ ඒ ගිවිසුම ඇති කරන්න පියවර ගත්තේ යෙහෝයාදා. එයා රජයි, සෙනඟයි අතරේ ගිවිසුමක් ඇති කරන්නත් පියවර ගත්තා.+
17 ඊටපස්සේ රජයි, සෙනඟයි එයාලා හැමදාම යෙහෝවාගේ සෙනඟ විදිහට ඉන්නවා කියලා පොරොන්දු වෙලා යෙහෝවා එක්ක ගිවිසුමක් ඇති කරගත්තා.+ ඒ ගිවිසුම ඇති කරන්න පියවර ගත්තේ යෙහෝයාදා. එයා රජයි, සෙනඟයි අතරේ ගිවිසුමක් ඇති කරන්නත් පියවර ගත්තා.+