19 එයා සීය ගාණේ ඉන්න කණ්ඩායම්වල ප්‍රධානීනුයි,+ රාජකීය ආරක්ෂක භටයනුයි, මාලිගාවේ ආරක්ෂක භටයනුයි,+ මුළු සෙනඟයි එක්ක රජව යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ ඉඳන් රජමාලිගාවට එක්කගෙන ගියා. මාලිගාවේ මුරකරුවන්ගේ දොරටුවෙන් ඇතුල් වෙලා තමයි එයාලා රජමාලිගාවට ගියේ. ඊටපස්සේ රජ සිංහාසනයේ ඉඳගත්තා.+