- 
	                        
            
            2 රාජාවලිය 11:20ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
 - 
                            
- 
                                        
20 ඉතින් දේශයේ හිටපු හැමෝම ගොඩක් සතුටු වුණා. නගරයෙත් සාමකාමී වාතාවරණයක් තිබුණා. මොකද එයාලා අතලියාව රජමාලිගාවේදී මරලා දාලා තිබුණා.
 
 -