2 රාජාවලිය 12:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඒත් රිදී බේසම්, පහන් තිර නිවලා දාන උපකරණ, බඳුන්, සහ හොරණෑ+ හදන්න යෙහෝවා දෙවියන්ගේ ගෘහයට ගෙනාපු ඒ සල්ලි පාවිච්චි කළේ නැහැ. යෙහෝවා දෙවියන්ගේ ගෘහයට අවශ්‍ය වුණ වෙන කිසිම රත්තරන් භාණ්ඩයක්වත් රිදී භාණ්ඩයක්වත්+ හදන්න ඒ සල්ලි පාවිච්චි කළේ නැහැ.
13 ඒත් රිදී බේසම්, පහන් තිර නිවලා දාන උපකරණ, බඳුන්, සහ හොරණෑ+ හදන්න යෙහෝවා දෙවියන්ගේ ගෘහයට ගෙනාපු ඒ සල්ලි පාවිච්චි කළේ නැහැ. යෙහෝවා දෙවියන්ගේ ගෘහයට අවශ්‍ය වුණ වෙන කිසිම රත්තරන් භාණ්ඩයක්වත් රිදී භාණ්ඩයක්වත්+ හදන්න ඒ සල්ලි පාවිච්චි කළේ නැහැ.