2 රාජාවලිය 13:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 යෙහෝවා දෙවියන් වැරදියි කියලා සලකන දේවල් යෙහෝයහාෂ් දිගටම කළා. ඊශ්‍රායෙල්වරුන්ව වරදට පොලඹවපු නෙබාත්ගේ පුතා වුණ යෙරොබොවම් කරපු වරද එයාත් කළා.+ එයා ඒ වරදින් අයින් වුණේම නැහැ.
2 යෙහෝවා දෙවියන් වැරදියි කියලා සලකන දේවල් යෙහෝයහාෂ් දිගටම කළා. ඊශ්‍රායෙල්වරුන්ව වරදට පොලඹවපු නෙබාත්ගේ පුතා වුණ යෙරොබොවම් කරපු වරද එයාත් කළා.+ එයා ඒ වරදින් අයින් වුණේම නැහැ.