2 රාජාවලිය 13:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඊටපස්සේ යෙහෝයහාෂ් මැරුණා. එයාවත් එයාගේ මුතුන්මිත්තන් වගේ තැන්පත් කළා. එයාව තැන්පත් කළේ සමාරියේ.+ එයාගෙන් පස්සේ එයාගේ පුතා වුණ යෙහෝයාෂ් රජකමට පත් වුණා.
9 ඊටපස්සේ යෙහෝයහාෂ් මැරුණා. එයාවත් එයාගේ මුතුන්මිත්තන් වගේ තැන්පත් කළා. එයාව තැන්පත් කළේ සමාරියේ.+ එයාගෙන් පස්සේ එයාගේ පුතා වුණ යෙහෝයාෂ් රජකමට පත් වුණා.