2 රාජාවලිය 13:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 ඒකෙන් පස්සේ එලිෂා මැරුණා. ඉතින් එයාව තැන්පත් කළා. හැම අවුරුද්දකම මුල* මෝවබ් දේශයෙන් කොල්ලකරුවන්+ ඇවිත් ඊශ්‍රායෙල් දේශය කොල්ල කෑවා.
20 ඒකෙන් පස්සේ එලිෂා මැරුණා. ඉතින් එයාව තැන්පත් කළා. හැම අවුරුද්දකම මුල* මෝවබ් දේශයෙන් කොල්ලකරුවන්+ ඇවිත් ඊශ්‍රායෙල් දේශය කොල්ල කෑවා.