-
2 රාජාවලිය 14:9ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
9 එතකොට ඊශ්‍රායෙල්වල රජ වුණ යෙහෝයාෂ් යූදාවල රජ වුණ අමෂියාට මේ පණිවිඩය යැව්වා. “ලෙබනොන්වල කටු පඳුරක් තිබුණා. දවසක් ඒ කටු පඳුර එහේ තිබුණ දේවදාර ගහකට මෙහෙම කිව්වා. ‘ඔයාගේ දුවව මගේ පුතාට බන්දලා දෙන්න.’ ඒත් ලෙබනොන්වල කැලේ ඉන්න සතෙක් ඇවිල්ලා ඒ කටු පඳුර පාගලා දැම්මා.
-