2 රාජාවලිය 17:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 හෝෂෙයා පාලනය කරපු නමවෙනි අවුරුද්දේදී ඇසිරියාවේ රජ සමාරිය අල්ලගත්තා.+ ඊටපස්සේ ඊශ්‍රායෙල්වල හිටපු මිනිස්සුන්ව එයා වහලුන් විදිහට ඇසිරියාවට අරගෙන ගියා.+ එයා එයාලව හලාවල සහ ගෝසාන්+ ගඟ ළඟ තිබුණ හාබොර්වල වගේම මේදියවරුන්ගේ නගරවල පදිංචි කෙරෙව්වා.+ 2 රාජාවලිය 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 17:6 “මුළු ශුද්ධ ලියවිල්ල” (යෙරෙ–මලා), 12, 19-20 පි.
6 හෝෂෙයා පාලනය කරපු නමවෙනි අවුරුද්දේදී ඇසිරියාවේ රජ සමාරිය අල්ලගත්තා.+ ඊටපස්සේ ඊශ්‍රායෙල්වල හිටපු මිනිස්සුන්ව එයා වහලුන් විදිහට ඇසිරියාවට අරගෙන ගියා.+ එයා එයාලව හලාවල සහ ගෝසාන්+ ගඟ ළඟ තිබුණ හාබොර්වල වගේම මේදියවරුන්ගේ නගරවල පදිංචි කෙරෙව්වා.+