1 ලේකම් 2:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 අබිගායිල්ට අමාසා+ කියලා පුතෙක් හිටියා. අමාසාගේ තාත්තා ඉෂ්මායෙල්වරයෙක් වුණ යෙතෙර්.