1 ලේකම් 4:42 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 42 සිමියොන්ගෙන් පැවත ආපු සමහර අය ඒ කියන්නේ පුරුෂයෝ 500දෙනෙක් සේයිර් කන්දට+ ගියා. එයාලට නායකත්වය දුන්නේ පෙලතියා, නෙයරියා, රෙෆායා, උස්සියෙල් සහ ඉෂීගේ පුතාලා.
42 සිමියොන්ගෙන් පැවත ආපු සමහර අය ඒ කියන්නේ පුරුෂයෝ 500දෙනෙක් සේයිර් කන්දට+ ගියා. එයාලට නායකත්වය දුන්නේ පෙලතියා, නෙයරියා, රෙෆායා, උස්සියෙල් සහ ඉෂීගේ පුතාලා.