1 ලේකම් 10:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 පිලිස්තිවරු සාවුල් රජ සහ එයාගේ පුතාලා පස්සෙන් පන්නගෙන ගිහින් එයාලා කිට්ටුවටම ආවා. එයාලා සාවුල්ගේ පුතාලා වුණ යොනාතාන්වයි, අබිනාදාබ්වයි, මල්කීෂුවාවයි+ මරලා දැම්මා.
2 පිලිස්තිවරු සාවුල් රජ සහ එයාගේ පුතාලා පස්සෙන් පන්නගෙන ගිහින් එයාලා කිට්ටුවටම ආවා. එයාලා සාවුල්ගේ පුතාලා වුණ යොනාතාන්වයි, අබිනාදාබ්වයි, මල්කීෂුවාවයි+ මරලා දැම්මා.