1 ලේකම් 15:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ඉතින් ලෙවීවරු එයාලා අතරින් මේ අයව පත් කළා: යෝවෙල්ගේ පුතා වුණ හේමාන්,+ බෙරෙකියාගේ පුතා වුණ ආසාෆ්,+ මෙරාරීගෙන් පැවතෙන කුෂායාගේ පුතා වුණ ඒතන්.+
17 ඉතින් ලෙවීවරු එයාලා අතරින් මේ අයව පත් කළා: යෝවෙල්ගේ පුතා වුණ හේමාන්,+ බෙරෙකියාගේ පුතා වුණ ආසාෆ්,+ මෙරාරීගෙන් පැවතෙන කුෂායාගේ පුතා වුණ ඒතන්.+