1 ලේකම් 16:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඊටපස්සේ දාවිත් යෙහෝවා දෙවියන්ගේ ගිවිසුම් පෙට්ටිය ඉස්සරහා සේවය කරන්න ලෙවීවරුන්ගෙන් සමහරදෙනෙක්ව පත් කළා.+ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවාට ගෞරවය ගේන්නත්* ඔහුට ස්තුති ප්‍රශංසා කරන්නත් තමයි එයාලව ඒ විදිහට පත් කළේ.
4 ඊටපස්සේ දාවිත් යෙහෝවා දෙවියන්ගේ ගිවිසුම් පෙට්ටිය ඉස්සරහා සේවය කරන්න ලෙවීවරුන්ගෙන් සමහරදෙනෙක්ව පත් කළා.+ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවාට ගෞරවය ගේන්නත්* ඔහුට ස්තුති ප්‍රශංසා කරන්නත් තමයි එයාලව ඒ විදිහට පත් කළේ.