1 ලේකම් 17:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 “මගේ සේවකයා වන දාවිත්ට මේ දේත් කියන්න. ‘ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා ඔයාට මෙහෙම කියනවා. “ඔයා තණබිම්වල බැටළුවන් බලාගත්ත කාලේදී මගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ගේ පාලකයා වෙන්න මම ඔයාව තෝරගත්තා.+
7 “මගේ සේවකයා වන දාවිත්ට මේ දේත් කියන්න. ‘ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා ඔයාට මෙහෙම කියනවා. “ඔයා තණබිම්වල බැටළුවන් බලාගත්ත කාලේදී මගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ගේ පාලකයා වෙන්න මම ඔයාව තෝරගත්තා.+